2024 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:23
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් ලියාපදිංචි සහතිකය කල් ඉකුත් වී තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ මාවනැල්ල – හෙම්මාතගම ප්‍රදේශයේ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වටලා තිබෙන බව වාර්තා වනවා.
එහිදී බෙදා හැරීම සදහා සූදානම් කර තිබූ මිලි ලීටර 500 බෝතල් 1904ක්, ලීටරයේ ජල බෝතල් 484ක්, ලීටර් එකහමාරේ ජල බෝතල් 576ක් හා ලීටර් 19 ජලබෝතල් 34ක් නිලධාරීන් සිය භාරයට ගණු ලැබී ය.
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරි පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන අතර අදාල ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 මාර්තු 17, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:17
2026 මාර්තු 17, පෙ.ව. 12:16
2026 මාර්තු 17, පෙ.ව. 12:15
2026 මාර්තු 17, පෙ.ව. 12:12
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26