hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 17, ප.ව. 2:45



ජනාධිපති අනුර දිසානායක සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කරනු ලැබුවා.

මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා ගත්තා.