2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:09
ඉන්දියාව සමඟ රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නිපදවන අමතර බලශක්තිය අපනයනය කිරීම ඉන්දියාව සමග සාකච්ඡා කළ විදුලිබල ජාල සම්බන්ධතා ගිවිසුමේ අරමුණ බවත් මෙතෙම අවධාරණය කරයි.
“රට පාවා දෙන කිසිම ගිවිසුමකට අපි අත්සන් කළේ නැහැ. ඉන්දියාව සමඟ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එකඟ වී ඇත්තේ විවිධ බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පමණක් බව පැහැදිලිවම සඳහන් වෙනවා. බලශක්ති අපනයන සැලැස්ම රටට ආර්ථික වාසියක්.”
මෙරට බලශක්තිය උත්පාදනය කර අතිරික්ත බලශක්තිය බිම්ස්ටෙක් රටවලට අපනයනය කරන බවත් ඔහු සඳහන් කළේ, විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2026 ජනවාරි 30, ප.ව. 4:38
2026 ජනවාරි 30, පෙ.ව. 11:37
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26