2024 දෙසැම්‍බර් 20, ප.ව. 3:48
අද (20) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 761,647 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,870 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,640 ක් සහ රුපියල් 23,520 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 214,950 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 197,050 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 188,100 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:56
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:47
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25