hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඔහුව එම තනතුර සඳහා තෝරාගෙන තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: