2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
බස්නාහිර පළාත් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ පිළිබඳ සියලු ගුරුවරුන් දැනුම්වත් ඒ බවට සහතිකයක් ලබා ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.
එම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් පිළිබඳ දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති අතර එම කටයුතුවලට එරෙහිව විනය පියවර ගැනීමට තීන්දු කර ඇත.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26