2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 8:11
ශ්‍රී ලංකා බැට්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ බංග්ලාදේශ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි රන් පදක්කම දිනාගැනීමට සමත්විය.
අවසන් තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා බවට පත්වූයේ කැනඩාවේ ෂියොබන් ෂේක් ය.
එහිදී පළමු වටය 21-12ක් ලෙස විරේන් ජයගත්තා. අනතුරුව දෙවැනි වටය ඔහු ජයගත්තේ 21-17ක් ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙම තරගාවලියේ පිරිමි තරගය ජයගත් පළමු අවස්ථාව ද මෙය විය.
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29
2025 අප්‍රේල් 12, පෙ.ව. 9:12