2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 8:11
ශ්‍රී ලංකා බැට්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ බංග්ලාදේශ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි රන් පදක්කම දිනාගැනීමට සමත්විය.
අවසන් තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා බවට පත්වූයේ කැනඩාවේ ෂියොබන් ෂේක් ය.
එහිදී පළමු වටය 21-12ක් ලෙස විරේන් ජයගත්තා. අනතුරුව දෙවැනි වටය ඔහු ජයගත්තේ 21-17ක් ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙම තරගාවලියේ පිරිමි තරගය ජයගත් පළමු අවස්ථාව ද මෙය විය.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19