hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:03



මෙවර පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ අල්ලපු ගෙදර මනුස්සයාවත් නොදන්න පිරිසක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

එම පිරිස විවිධ පට්ටම් ගහගෙන සාමාන්‍ය ජනතාවට වඩා උඩින් සිටින බවට චෝදනා කළ දිලිත් ජයවීර, මහපොළොව හඳුනා නොගෙන මාලිමාවට ගමනක් නැති බව ද අවධාරණය කරයි.

බොරු කියා හෝ දේශපාලනය කිරීම බලය ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට ලැබී ඇතැයි නිලන්ති කොට්ටහච්චි ප්‍රකාශ කළ ද එය එසේ නොවන බවයි, ඔහු සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: