2024 දෙසැම්‍බර් 30, ප.ව. 12:55
හිටපු සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගියදා කොළඹ CH & FC සමාජ ශාලාවේදී බහින්බස් වීමකට සම්බන්ධ වී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් වාර්තා කළේ ප්‍රනාන්දු එම ස්ථානයෙන් රැගෙන යෑමට පෙර බැණ වැදීම් සහ කෑගැසීම් ඇසුණු බවයි.
ඔහුගේ ක්‍රියාව සමාජ ශාලාවේ සිටි අනෙකුත් අමුත්තන්ගෙන් අප්‍රසාදයට ලක් වූ බව වාර්තා වේ.
කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
2026 අප්‍රේල් 29, ප.ව. 5:40
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26