hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2025 ජනවාරි 02, පෙ.ව. 12:02



පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ, රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක් විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූරාදර්ශයක් වනු ඇති බවයි ආර්ථික උපදේශකයන් රජයට පෙන්වාදී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ 1200ක් පමණ මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ලබා ඇති අතර පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක් රජයේ ප්‍රධානීන් හමුවී පසුගියදා මෙම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: