2025 ජනවාරි 02, ප.ව. 4:33
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0044 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.5884 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 290.7182 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු 299.5208 ලෙස සටහන්ව තිබුණා.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26