hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2025 ජනවාරි 03, පෙ.ව. 11:18


පා.ම නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: