2025 ජනවාරි 06, ප.ව. 4:24
අද (ජනවාරි 06) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 777,541 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,430 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,150 ක් සහ රුපියල් 24,010 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 219,450 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 201,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 192,050 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ඔක්තෝබර් 09, ප.ව. 1:51
2026 ඔක්තෝබර් 08, ප.ව. 2:14
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 11:52
2026 ඔක්තෝබර් 07, ප.ව. 2:05
2026 ඔක්තෝබර් 06, ප.ව. 1:59
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26