hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 08, ප.ව. 4:57



අද (ජනවාරි 08) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 785,469 ක් ලෙසයි. එය ඊයේ (07) දිනයට සාපේක්ෂව රුපියල් 5,796 ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,710 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,410 ක් සහ රුපියල් 24,250 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 221,700 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 203,250 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 194,000 ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: