2025 ජනවාරි 14, පෙ.ව. 12:02
 
            
ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝදනයක් නොකිරීමට රජය තීරණය කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව, 2024 ජනවාරී 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සදහා රුපියල් 57 ක් වශයෙන් බදු ක්‍රියාත්මක වනවා.
ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරී 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 9:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 8:41
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25