2025 ජනවාරි 15, ප.ව. 1:00
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 290.74ක් පහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 299.28ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 291.00 – රු. 299.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.14 – රු. 299.74
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.50 – රු. 298.50
සෙලාන් බැංකුව – රු. 290.25 – රු. 298.25
කොමර්ෂල් බැංකුව – රු. 289.14 – රු. 299.00
අමානා බැංකුව – රු. 292.65 – රු.297.65
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:56
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:47
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:44
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:12
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25