hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 15, ප.ව. 3:18



පසුගිය සතියට සාපේක්ෂව අද (14) දිනයේ ලංකාවේ රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව ඊයේ දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 792,107.00ක් ලෙස වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රු. 27,950.00 ක් සහ කැරට් 22ක මිල රු. 25,630.00ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් අද (15) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)                      Rs. 788,468.00          
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                         Rs. 27,820.00  
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams (1 Pawn)                        Rs. 222,500.00  
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        Rs.25,510.00    
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams (1 Pawn)                         Rs.204,050.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                         Rs.24,350.00   
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams (1 Pawn)                        Rs.194,750.00  




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: