2025 ජනවාරි 20, ප.ව. 6:35
පසුගිය සතියට සාපේක්ෂව අද (20) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් වූයේ, රු. 806,688.00ක් ලෙස වන අතර කැරට් 24 ග්රෑම් 1ක මිල රු. 28,460.00 ක් සහ කැරට් 22ක මිල රු. 26,090.00ක් ලෙස සටහන් වී තිබුණා.
කෙසේ වෙතත් අද(20) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,
| රන් අවුන්ස (Gold Ounce) | Rs. 801,585.00 |
| කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 28,280.00 |
| කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 226,250.00 |
| කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) | Rs.25,930.00 |
| කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.207,400.00 |
| කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) | Rs.24,750.00 |
| කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.198,000.00 |
2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26