2025 ජනවාරි 22, පෙ.ව. 12:02
පාර්ලිමේන්තුවේ දී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මේ වන විට පොල් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතුව ඇති බවයි.
එමෙන්ම, රජය සතුව පොල් අක්කර 39,883ක් ඇති බව සදහන් කළ ඒ මහතා අවු.5කින් පොහොර නොදැමීම අස්වැන්න අඩු වීමට හේතුව බව පැවසීය.
තවද, වත්මන් ආණ්ඩුව රුසියාවේ ආධාර ඇතුව පොහොර නැවක් ලබාගත් බව ඒ මහතා කියා සිටියේ ය.
ඒ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ය.
එයින් හරි අඩක් එනම් මෙට්‍රික් ටොන් 27,500ක් අක්කර 5ට අඩු පොල් වතු හිමියන්ට නොමිලේ එම පොහොර ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේ ය.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26