2025 ජනවාරි 21, ප.ව. 4:56
“මහින්ද රාජපක්ෂ එක්ක බොරුවට ගේම ඉල්ලන්න එපා. ගේම ඉල්ලන්න ඕන නම් පුතා ඒකක ඉල්ලන්න. ඒ මනුස්සයට දැන් 80යි. ඒ මනුස්සයා එළියට ඇදලා දාලා වැඩක් නෑ. චන්ද්‍රිකා එක්ක ගේම ඉල්ලලා වැඩක් නෑ. ඔය ඉන්නේ නායකයෝ වෙන අය. මේ ගොල්ලෝ එක්ක ගේම ඉල්ලගන්න. නිකම් මේ වයසක මිනිස්සු අල්ලාගෙන” යනුවෙන් අද මැති සභයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසා සිටියා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
මේ රටේ පත්වුන ලාබාලම ජනාධිපතිතුමා තමයි මේ. ජනාධිපතිතුමා කළුතරදී කරපු කතාව බලන්. ඒකතාව දිහා. සමාජයේ කොතරම් අය ඒ දිහා.. මහින්ද රාජපක්ෂගේ ගෙදර අරගන්නකෝ. මහින්ද රාජපක්ෂගේ ගෙදර ලක්ෂ 44කට කුලීයට දෙන්න බෑ. කොන්ඩේ බැදපු චීනුන්ට තමයි දෙන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ හෙට එළියට ගියොත්, චන්ද්‍රිකා හෙට එළියට ගියොත්, බණ්ඩාරනායකලා තයමි පවුලේ ඉඩම් බෙදලා දුන්නේ. මහින්ද රාජපක්ෂ එළියට ගියාම ගෙවල් 10ක් අරගෙන දෙන්න මිනිස්සු ඉන්නවා. මහින්ද රාජපක්ෂට ගෙවල් දෙන්න දකුනෙන් ඒවි. පරිත්‍යාගයෙන් එන්නේ.
ජනාධිපතිතුමා හැප්පෙන්නේ තුම්මුල්ලේ විමලේ වගේ. මීට වඩා හොදයි තුම්මුල්ලේ විමලේ. තුම්මුල්ලේ විමලේ වගේ කතා කරන්න එපා. තුම්මුල්ලේ විමලේ වගේ හැසිරෙන්න එපා. ජනාධිපතිතුමාට, ජනාධිපතිධූරයේ කාර්යභාරය කරන්න කියන්න.
අපිට සිකියුරිටි ඕන නෑ. තව මාස හයකින් ඔයගොල්ලොන්ට තමයි තවත් මාස හයකින් සිකියුරිටි හොයාගන්න වෙන්නේ. විනයක් ඇතිව හැසිරෙනවා කිව්වා. ලැජ්ජයි. ආණ්ඩුවට ලැජ්ජයි. රෙද්දේ පල්ලේ යනවා. ඇමැතිලා කෑගහන්නේ ඉස්සර පුටුවල. ඇමැතිලාද? අධිකරණ ඇමැති ඔහොමද හැසිරෙන්නේ. ලැජ්ජයි. රෙද්ද පල්ලේ යන්නේ මොනවද කියලා පස්ස හැරිලා බලන්න.
මෙතැන ඉන්නවා, සංචාරක ඇමැති පොලේ ගියා. බදුල්ලේ. පොලේ යනකොට පළා විකුනන අය මෙකද කිව්වේ කියලා අහගන්න.
ක්ලීන් ශ්‍රී ලංකා රටට හොදයි. හොද දේවල් කරන්න ඕන. හනීස් යූසුෆ්ලාට ආණ්ඩුකාරකම් දීලා, ගෝල් ෆේස් එකේ ලයිට් දාන්න ක්ලීන් ශ්‍රී ලංකා ඕන නෑ.
මහින්ද රාජපක්ෂ එක්ක බොරුවට ගේම ඉල්ලන්න එපා. ගේම ඉල්ලන්න ඕන නම් පුතා ඒකක ඉල්ලන්න. ඒ මනුස්සයට දැන් 80යි. ඒ මනුස්සයා එළියට ඇදලා දාලා වැඩක් නෑ. චන්ද්‍රිකා එක්ක ගේම ඉල්ලලා වැඩක් නෑ. ඔය ඉන්නේ නායකයෝ වෙන අය. මේ ගොල්ලෝ එක්ක ගේම ඉල්ලගන්න. නිකම් මේ වයසක මිනිස්සු අල්ලාගෙන
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25