hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ජනවාරි 22, පෙ.ව. 10:08



පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ඉදිරියෙන් තිබූ මහාචාර්ය ගරු නාමය ඉවත් කර ඇති බව ජාතික පුවත්පපතක් වාර්තා කර  තිබෙනවා.

අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමකට අනුව එම පියවර ගෙන ඇති බව සඳහන්.

තමන් මේ වනවිට විශ්වවිද්‍යාලයෙහි සේවය නොකරන බැවින් මහාචාර්ය නාමය ඉවත් කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලා ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: