2025 ජනවාරි 23, පෙ.ව. 12:10
 
            
වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව මගින් මේ බව ලිඛිතව පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.
එහිදී ඒ අනුව, හිමිකම් පැවරීම / පළාත් මාරුවීම හේතුවෙන් පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස්කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, පවතින අංක තහඩුව හැකි උපරිම කාලයක් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති බවටයි සඳහන් වන්නේ.
එමෙන්ම, ඉදිරියේදී වාහන අංක තහඩු නිකුත් කරනු ලබන්නේ, නව වාහන ලියාපදිංචියේදී හෝ නැතිවූ, කැඩුණු, හෝ භාවිතා කළ නොහැකි ලෙස පලුදු වූ අංක තහඩු හෝ, කිසියම් හේතුවක් මත පුද්ගලයා විසින් ඉල්ලුම් කරනු ලබන අවස්ථාවකදී පමණක් බව වැඩිදුරටත් ලිපියෙහි සඳහන් වනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25