hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 ජනවාරි 26, පෙ.ව. 12:38



මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සඟවාගෙන නැති බවට ජනාධිපති අනුර දිසානායක මහතා සිදුකරන ලද ප්‍රකාශයෙන් පසු ප‍්‍රකට ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊට ප්‍රතිචාර දක්වයි.

තම සමාජ ජාල ගිණුමේ අදාළ වීඩියෝ ද සහිතව ඔහු මෙසේ සටහන් කර තිබේ.

“වරදි දත්ත මත පදනම් වූ වාර්තා ලබා දෙමින් පැමිණෙන සෑම රජයක්ම අපහසුතාවයට පත් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ බළධාරීන් සම්බන්ධයෙන් මා ජනාධිපතිවරයා ඇතුලු රජයත්, රටේ සමස්ත මහජනතාවත් දැනුවත් කළේ අද ඊයේ දිනෙක නොවේ”

https://www.facebook.com/connectwithDudley/videos/1314476483196063





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: