2025 ජනවාරි 27, ප.ව. 4:07
අද (ජනවාරි 27) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 824,663 ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 29,090 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,670 ක් සහ රුපියල් 25,460 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 232,750 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 213,350 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 203,650 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26