hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2025 ජනවාරි 28, ප.ව. 5:01



සඳුදාට සාපේක්ෂව අද (28) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාත‍ය රු. 294.25 සිට රු. 293.90 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 302.25 සිට රු. 301.90ක් විය.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 294.25 සිට රු. 294.50 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 304.25 සිට රු. 304.50 කි.

මහජන බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 292.97 සිට රු. 293.21 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු.303.48 සිට රු. 303.73ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 292.46 සිට රු. 292.70 ක් විය.

එමෙන්ම, විකුණුම් මිල රු. 302 සිට රු. 302.25 ක් විය.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 294.25 සිට රු. 294.50 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 302.25 සිට රු. 302.50ක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: