hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජනවාරි 31, ප.ව. 10:43


පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන සම්බන්ධයෙන් බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන සහ පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: