2025 පෙබරවාරි 03, පෙ.ව. 12:17
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 5 වෙනිදා වන විට පාසල් සිසුන් සඳහා සපත්තු මිල දී ගැනීමේ වවුචර් පත් බෙදා අවසන් කරන බවයි.
එය සිසුන් 250 ට අඩු පාසල්වල දරුවන්ට හිමි වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදා දීම අවසන් අදියරේ පවතින බවයි.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26