hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 පෙබරවාරි 05, ප.ව. 1:25



මෙරටට වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇති නමුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

එසේම කිසිදු මන්ත්‍රීවරයකුට රජයෙන් වාහනයක් ලබානොදෙන බවද ඇමැතිවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: