2025 පෙබරවාරි 16, පෙ.ව. 12:09
පසුගිය 09 වන දා දිවයින පුරා හදිසි විදුලි බිදවැටීමක් සිදුවිය.
ඒත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය විය.
ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමි විය.
මේ වන විට එහි සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ඇත.
ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර තිබෙනවා.
එමෙන්ම, අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රය ද පද්ධතියට එක්කිරීමේ හැකියාව පවතින බව සදහන් වේ.
මේ අතර ඊයේ (14) බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ දෛනික විදුලි කප්පාදුව අවසන් කරන බවයි.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:31
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15
20-09-26
20-09-26
04-09-26
04-09-26
01-09-26
01-09-26
28-08-26
28-08-26
17-08-26
17-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26