hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 පෙබරවාරි 25, ප.ව. 3:37



හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල්වලට විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් පවසනවා.

ඒ අනුව එම පාසල් එළඹෙන සිකුරාදා එනම් 27වනදා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ පාසල් වෙත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27වනදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: