2025 මාර්තු 03, පෙ.ව. 12:21
ඉන්ධන පෝලිම් ඇති වීම, හදිසියේ විදුලිය විසන්ධි වීම වැනි පොඩි පොඩි දෑ සිදුවන නමුත් ඒවා ජාතික ප්‍රශ්න බවට පත්නොවන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නැවත පෝලිම් යුගයක් පැමිණ තිබේ දැයි උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.
“ඇත්තටම මෙහෙමයි ඉතින්, සමහර පොඩි චූටි චූටි පොඩි පොඩි කතන්දර වෙන අවස්ථාවන් තියෙනවානෙ. හිටි ගමන් විදුලිය බිඳවැටෙනවා, සන්නිවේදනය හිටි ගමන් බිඳවැටෙනවා, ඒ වගේ පොඩි පොඩි ඇබැද්දි සිද්ධ වෙනවා.
ඒ ඇබැද්දි සිද්ධ වුණායි කියලා මේක ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න කිසිම හේතුවක් නැහැ. තාවකාලිකව සමහර චූටි චූටි දේවල් මතුවෙනවා, නැත්තෙ නැහැ. ඔය හිටිගමන් කරන්ට් එක යන්නෙ, එහෙම වෙනවා.”
2026 ඔක්තෝබර් 15, ප.ව. 6:11
2026 ඔක්තෝබර් 15, ප.ව. 5:27
2026 ඔක්තෝබර් 15, ප.ව. 4:18
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26