2025 මාර්තු 03, ප.ව. 1:32
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.05ක් ලෙස සහ විකුණුම් මිල රු. 299.61ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 291.50 – රු. 299.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.88 – රු. 300.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.35 – රු. 298.35
සෙලාන් බැංකුව – රු. 291.50 – රු. 298.50
කොමර්ෂල් බැංකුව – රු. 289.89 – රු. 298.50
අමානා බැංකුව – රු. 292.90 – රු.297.90
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26