2025 මාර්තු 06, පෙ.ව. 12:27
ඔස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජය කළ ඉන්දියාව චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.
ඩුබායිහිදී ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදීය.

මීට අමතරව නවසීලන්තය දෙවන අවසන් පූර්ව තරගය ජය ගත් නවසීලන්ත කණ්ඩායම ද අවසන් තරගය පිවිසියා.
ඔවුන් හමුවේ ලකුණු 50කින් දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය විය.

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායිහිදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47