2025 මාර්තු 10, පෙ.ව. 12:30
ජනාධිපති අනුර දිසානායක විපක්ෂයේ සිටිය දී හිරු සලකුණ වැනි වැඩසටහන්වලට පවා ගිය බව අමාත්‍ය සභානායක බිමල් රත්නායක පවසයි.
එහි දී අල්ජසීරා නාලිකාවේ මෙන් නොව ඇමරිකාවේ FBI වෙත රැගෙන ගියා සේ දරුණු ලෙස ප්‍රශ්න කළ බව ඔහු සඳහන් කරයි.
ඒ සඳහා තමන් ඉතාම සාර්ථක ලෙස මුහුණ දුන් බව ද බිමල් රත්නායක පවසයි.
රනිල් වික්‍රමසිංහ නොව වත්මන් ආණ්ඩුවේ නායකයන් අල්ජසීරා නාලිකාවේ සංවාදයකට ගියේ නම් සිදුවන දේ හිතාගත හැකි බවට දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමති බිමල් රත්නායක මේ බව කීය.
2026 අප්‍රේල් 07, ප.ව. 2:58
2026 අප්‍රේල් 07, ප.ව. 2:52
2026 අප්‍රේල් 07, ප.ව. 1:49
2026 අප්‍රේල් 07, ප.ව. 12:27
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:30
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26