2025 මාර්තු 16, පෙ.ව. 8:54
පොළොන්නරුව හිඟුරක්ගොඩ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (14) දින පැවති සංගීත ප්‍රසංගයකදී තරමක කළහකාරී සිදුවීමක් වාර්තාවී තිබුණා.
ඒ, අලුයම 01.20 ට පමණ ප්‍රසංගයට සහභාගීවීමට සිටි ගායකයින් කිහිපදෙනෙක් සහභාගී නොවන නිසා ප්‍රසංගය අලුයම 01.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟයි.
ඊට පැමිණ සිටි පිරිස ප්‍රතිචාර දක්වා තිබුණේ ප්‍රසංගයේ පුටු, සංගීත භාණ්ඩවලට පහර දෙමිනි.
මේ සම්බන්ධයෙන් වස්ති සංගීත කණ්ඩායම සිය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25