hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 මාර්තු 16, පෙ.ව. 8:54



පොළොන්නරුව හිඟුරක්ගොඩ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (14) දින පැවති සංගීත ප්‍රසංගයකදී තරමක කළහකාරී සිදුවීමක් වාර්තාවී තිබුණා.

ඒ, අලුයම 01.20 ට පමණ ප්‍රසංගයට සහභාගීවීමට සිටි ගායකයින් කිහිපදෙනෙක් සහභාගී නොවන නිසා ප්‍රසංගය අලුයම 01.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟයි.

ඊට පැමිණ සිටි පිරිස ප්‍රතිචාර දක්වා තිබුණේ ප්‍රසංගයේ පුටු, සංගීත භාණ්ඩවලට පහර දෙමිනි.

මේ සම්බන්ධයෙන් වස්ති සංගීත කණ්ඩායම සිය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: