2025 මාර්තු 18, පෙ.ව. 12:05
යමෙක් ශ්‍රී ලංකා පොලිසියට බැඳෙන්න තීරණය කරනවා නම්, ඔවුන්ගේ ශරීරයේ ටැටූ නොතිබිය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරනවා.
මේ බව සඳහන් වීඩියෝවක්, ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් පිටුවේ දැක්වේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ටැටූ සහිත පුද්ගලයින් පොලිස් දෙපාර්තමේන්තුව හෝ ත්‍රිවිධ හමුදාව විසින් බඳවා නොගන්නා බවයි.
එමෙන්ම පශ්චාත් උපාධියකට හිමිකම් කියන අයෙකුට වුවද මෙම නීතිය එකසේ අදාළ වන බවයි එහි දැක්වෙන්නේ.
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:51
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:40
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:03
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:14
2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:19
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26