2025 මාර්තු 17, ප.ව. 7:29
සර්බියාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පාලනය කිරීමට කාලතුවක්කුවලට සමාන ශබ්ද නිකුත්වන උපකරණ භාවිතා කළේ යැයි එරට පොලිසියට එරෙහිව චෝදනා මතුවනවා.
සෙනසුරාදා සිදුවූ උද්ඝෝෂණ අතරවාරයේ මෙවැනි සිද්ධියක් වාර්තා වී තිබෙනවා. නමුත් පොලිසිය සහ රජය එවන් පියවරක් නොගත් බව සඳහන් කරනවා.
පසුගිය නොවැම් බරයේ සිට දූෂණයට එරෙහි විරෝධතාවයන් සර්බියාවේ පැවැත්වෙනවා. සෙනසුරාදා උද්ඝෝෂණවලට විශාල ජනකායක් සහභාගී වී සිටියා.
ජනාධිපති අලෙක්සන් දර් වුචිච් චෝදනා කරන්නේ උද්ඝෝෂකයන් දේශපාලනික අවශ්‍යතා මත ආණ්ඩුවට එරෙහිව අයථා චෝදනා නගන බවයි.
සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳ ඔහු පොලිසියට සිය ප්‍රසාදය දක්වා සිටියා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24