2025 මාර්තු 26, ප.ව. 4:59
දළදා ප්‍රදර්ශනය අවභාවිතා කරමින් ප‍්‍රසිද්ධ යූටියුබ් නිර්මාණකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා මුදල් ඉපයීමේ කටයුත්තක නිරත වෙමින් ඇතැයි සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා චෝදනා කරයි.
තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා ජනාධිපතිවරයාගේ නමත් තවත් අැමතිවරුන්ගේ නම් පවා භාවිතා කරමින් සිටින බවයි.
ඒ සඳහා වන සාක්ෂි ද ඔහු විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් හඬ පට හ ා තවත් ලේඛන රැසක් සහිතව ඉදිරිපත් කරයි.
දළදා ප්‍රදර්ශනය සඳහා කිසිදු මුදලක් පරිබාහිර සංවිධානයකට මුදල් ලබා නොදෙන ලෙසට දළදා මාළිගාව විසින් ඉල්ලීමක් කර තිබේදී මෙම කටයුත්ත සිදු කිරීමට ජනාධිපතිවරයාගේ පවා නම් භාවිතා කිරීම පිළිබඳව වහා පරීක්ෂා කළ යුතු බව ඉරාජ් වීරරත්න සිය වීඩියෝවෙන් කියා සිටී.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසියටද පැමිණිල්ලක් කර ඇති අතර ඒ පිලිබදව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඉරාජ් වීරරත්න අද දිනයේ ඒ වෙත කැදවා තිබින.
2025 අප්‍රේල් 01, ප.ව. 3:51
2025 අප්‍රේල් 01, ප.ව. 3:33
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:58
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:51
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:19
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25