2025 මාර්තු 29, ප.ව. 10:47
ඔස්ට්‍රේලියාවේදී පැවැතුණු ආසියානු පැසිපික් සවි එසවීමේ තරගාවලියේ පිරිමි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සවි එස වීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් විය.
ඔහු ආසියානු පැසිපික් සවි එසවීමේ තරගාවලියේ ශූරතාව දිනූ 3වන අවස්ථාව ද මෙයයි.

2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11