hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 29, ප.ව. 10:47



ඔස්ට්‍රේලියාවේදී පැවැතුණු ආසියානු පැසිපික් සවි එසවීමේ තරගාවලියේ පිරිමි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සවි එස වීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් විය.

ඔහු ආසියානු පැසිපික් සවි එසවීමේ තරගාවලියේ ශූරතාව දිනූ 3වන අවස්ථාව ද මෙයයි.