hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 අප්‍රේල් 09, පෙ.ව. 12:15



කිහිපයකට පෙර හරිම ආදරෙන් කල් ගෙව්ව පවුලක් තමයි ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල.

හැබැයි ඔවුන්ගේ පවුල නොසිතූ ඉරණමකට ලක් වුණේ වසන්තගේ ඝාතනයත් එක්ක.

එම සිදුවීමෙන් මැණික් විජේවර්ධන සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

ඉතින්, ඇය ඇගේ මුහුණු පොතට සටහනක් එකතු කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: