hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 10, පෙ.ව. 12:05



IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර තරගය ගුජරාට් ටයිටන්ස් ලකුණු 58කින් ජය ගත්තේය.

මෙම තරගයේදී මහීෂ් තීක්ෂණ ලකුණු 54කට කඩුලු දෙකක් ලබා ගත්තා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක් වූ වනිඳු හසරංග මෙම තරගය එක් නොවීය.

පුද්ගලික හේතුවක් මත වනිඳු හසරංග තරගයෙන් ඉවත් වී තිබේ.

මීලඟ තරගයේ සිට වනිඳු හසරංග යළි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එක්වීමට සූදානමින් පසුවෙයි.