2025 අප්‍රේල් 10, පෙ.ව. 12:05
IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර තරගය ගුජරාට් ටයිටන්ස් ලකුණු 58කින් ජය ගත්තේය.

මෙම තරගයේදී මහීෂ් තීක්ෂණ ලකුණු 54කට කඩුලු දෙකක් ලබා ගත්තා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක් වූ වනිඳු හසරංග මෙම තරගය එක් නොවීය.
පුද්ගලික හේතුවක් මත වනිඳු හසරංග තරගයෙන් ඉවත් වී තිබේ.
මීලඟ තරගයේ සිට වනිඳු හසරංග යළි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එක්වීමට සූදානමින් පසුවෙයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19