hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 12, පෙ.ව. 12:30



කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, අමතර දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර පදනම් කරගනිමින් වෙරිටේ රිසර්ච් ආයතනය සමීක්ෂණයක් සිදුකර ඇත.

ඒ අනුව මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය 2024 වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.

මෙම සමීක්ෂණය, කිරිබත් කෑලි 10ක්, කෙසෙල් කිලෝග්‍රෑම් 1ක්, අලුවා කෑලි 15ක්, කේක් කිලෝග්‍රෑම් 1ක්, දොදොල් කිලෝග්‍රෑම් 1ක්, කොණ්ඩ කැවුම් 20ක්, මුංකැවුම් 15ක් සහ කොකිස් 20ක මිල ගණන් මත සිදුකර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: