hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 අප්‍රේල් 13, ප.ව. 7:16



සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වේ.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: