hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:38

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුව තුළ සුළු බෙදිමක් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අවසන් දිනය වන අද (25) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායකවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක ,

“අපි ආණ්ඩුවක් විදිහට දෙකට බෙදාගෙන වැඩ කළේ නෑ මේ තාක්කල්. මේකෙන් තමයි චූටි හරි බෙදීකම් ඇතිවුණේ ඒක අපි දන්නවා ඒ ගැන නොදැන නෙමෙයි. අපිට එක කැල්කියුලේෂන් එකක් තියෙනවා… නමුත් ඔබතුමාලා හිතුවා මේක පොලිටිකල් මයිලේජ් එකක් ගන්න හැබැයි ඒ පොලිටිකල් මයිලේජ් එක ගන්න ඔබතුමාලා මොකක්ද කළේ නැති දෙයක් මවා පාන්න ගියා”

ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: