2025 අප්‍රේල් 16, පෙ.ව. 12:09
අලුත් අවුරුදු දින වලදී හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මෝටර්රථ තරගයක් පැවැත්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම මෝටර් රථ තරඟය නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට සහ මහජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වු බවට චෝදනා එල්ල වෙයි.
අවසරයකින් තොරව මෙවැනි තරගයක් සංවිධානය කළ අය පිළිබඳව මෙන්ම තරඟයට සහභාගී වූ අය පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26