2025 අප්‍රේල් 17, පෙ.ව. 12:31
මාස හතරකින් සියල්ල වෙනස් කරන්න නොහැකි බව ඇමති සමන්න විද්‍යාරත්න මහතා පවසයි.
ජාතික ජන බලවේග මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවකදී ඔහු මේ බව පැවසුවේය.
‘මාස හතරකින් මේ ඔක්කොම වෙනස් කරන්න බෑනේ. අපිට බලය දුන්නේ අවුරුදු පහකට එතකොට. එතකොට අපි මේ අවුරුද්දක්වත් තාම ගියේ නෑනේ. එතකොට ඔක්කොම විස්කම් පාන්න පුළුවන්කමක් නෑ. මොකද අපිට බාර දුන්නු රට හදලා දීපු රටක් නම් ප්‍රශ්නෙකුත් නෑ.
දැන් ඒක අපි ඩිංගඩිංග ප්‍රමාණුකූලව ගොඩනගාගෙන ජනතාවට සහන දීලා පැත්තකට හරවගෙන යනව. අන්න එහෙම යනකොට ඊළඟට එන මැතිවරණයත් ඒ පැත්තටම දෙන එකනේ වගකීම’
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
22-08-26
22-08-26
12-08-26
12-08-26
01-08-26
01-08-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
05-07-26
05-07-26
02-06-26
02-06-26
29-05-26
29-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26